සියලු ආර්ථික මධ්‍යස්ථාන 17 සහ 18 විවෘතයි

Share

දිවයිනේ සියලුම විශේෂ ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං තොග වෙළෙඳපොළ ජුනි 17 වනදා සහ 18 වනදා තොග වෙළෙඳාම් කටයුතු සඳහා විවෘතව තැබීමට තීරණය කර තිබෙන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා.

Read more

Local News