නිරෝධායන රීති කැඩූ පිරිස ඊයෙත් දහස ඉක්මවයි

Share

නිරෝධායන රීති කැඩූ පිරිස ඊයෙත් දහස ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ දිනයේ පුද්ගලයින් 1,356 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන්.

ඒ අනුව මේ දක්වා නිරෝධායන රීති කැඩීමෙන් අත් අඩංගුවට ගත් සමස්ත පිරිස පුද්ගලයින් 33,949 ක් .

Read more

Local News