අඩු ආදායම් ලාභී පවුල් වලටත් රුපියල් 5,000 දීමනාව

Share

අඩු ආදායම් ලාභී පවුල් වලටත් රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී අදාල යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

Read more

Local News