ශානි අබේසේකරට ඇප

Share

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කරනු ලැබුවා.

ඒ අදාල නඩුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න, ආර්. ගුරුසිංහ මහත්වරුන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී.

Read more

Local News