හබරාදූවේ සයිනොෆාම් එන්නත් සොරකමක්

Share

රුපියල් 90,000 ක් වටිනා Sinopharm එන්නත් මාත්‍රා 30 ක් සොරා ගැනීමේ සිද්ධියක් හබරාදූවේ MOH කාර්යාලයෙන් වාර්තා වී තිබෙනවා. මේ පිලිබදව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් විශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් ඊයේ හබරාදූව පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර තිබීම හේතුවෙන්.

Read more

Local News