බ්‍රිතාන්‍යයේ තවත් කොවිඩ් ප්‍රභේදයන්

Share

එක්සත් රාජධානියෙන් ගෙවුණු පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 9,055 දෙනෙකු වාර්තා වී ඇත.

වර්තමානය වනවිට එරට කොවිඩ් රැල්ලේ ප්‍රමුඛ කොවිඩ් වෛරස ප්‍රභේදය ලෙස හඳුනාගෙන ඇත්තේ ඉන්දියාවෙන් පළමුව හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදයයි.

මේ අතර එංගලන්ත මහජන සෞඛ්‍ය ඒකකයේ කොවිඩ් ප්‍රතිචාර ඒකකය පවසන්නේ, රට තුළ පැතිරයන තවත් කොවිඩ් ප්‍රභේද 25ක් ගැන පරීක්ෂාවෙන් පසුවන බවය.

Read more

Local News