ඊයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න

Share

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2372 ක් අලුතින් හදුනාගත් අතර ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන
562ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 455ක් වාර්තා වී තිබෙනවා. ආසාදිතයින් හදුනාගත් ප්‍රදේශ පහතින්,

May be an image of text that says "ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වීම 2021 ජූනි 17 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Government Information COVID-19 CORONAVIRUS 46 34 32 22 කොළඹ ගම්පහ කුරුණෑගල රත්නපුර කලුතර ගාල්ල මඩකලපුව පුත්තලම යාපනය හම්බන්තොට ත්‍රිකුණාමලය අම්පාර 562 455 234 217 188 118 115 70 63 49 49 46 16 13 10 නුවරඑළිය අනුරාධපුරය මාතර මහනුවර මන්නාරම බදුල්ල කෑගල්ල මාතලේ 08 පොළොන්නරුව 08 මොණරාගල 03 කිලිනොච්චි 01 මුලතිව් 01 වචිනියාව 01"

Read more

Local News