ශ්‍රි ලංකාවේ මේ දිනවල පවතින තත්ත්වය හමුවේ නීතියේ අාධිපත්‍යයට ගරු කරන ලෙස හා මානව හිමිකම් සුරකින ලෙස ද, අාරක්ෂාව හා සුරක්ෂිතභාවය තහවුරු කරන ලෙස ද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔවුන් ඉල්ලා සිටින්නේ, සියළු ජාතීන්ගේ මානව හිමිකම් අාරක්ෂා වන පරිදි සියළු ජාතීන් එක්ව කටයුතු කළ යුතු බවයි.