ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වෙයි

Share

ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. ඊයේ මෙම තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුණද ඊට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

ඊයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා අවශ්‍ය අවස්ථාවලදී යොදා ගැනීමට අතිරේක දිනයක් පැවතුන හෙයින් අද සිට දින 5ක කාලයක් තරගය පැවැත්වීමේ අවස්ථාව හිමිකර දී තිබෙනවා.

Read more

Local News