ඇෆ්ගනිස්ථාන ජනපති සංචාරයක් සදහා සුදානම්

Share

ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ගානී අමෙරිකාවේ නිල සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා ලබන සිකුරාදා දිනයේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News