පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ මේ සතියේ පාර්ලිමේන්තු සැසිවාරය අද සහ හෙට එනම් දින දෙකකට සීමා කර තිබෙනවා.

මේ අතර අද සමගි ජනබලවේගය පක්ෂය විසින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Read more

Local News