ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ පුද්ගලයින් ලක්ෂ 80කට කොවිඩ් එන්නත

Share

ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ පුද්ගලයින් ලක්ෂ 80කට කොවිඩ් එන්නත ලබා දී ඇති බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. මේ අතර ඉන්දීය මධ්‍යම රජය වයස අවුරුදු 18ට වැඩි සෑම අයෙකුටම නොමිලේ කොරෝනා මර්දන එන්නත ලබා දීම ඊයේ දිනයේ සිට ආරම්භ කළා.

Read more

Local News