කොවිඩ් ප්‍රභේදයේ විකෘතියක් වන ‘ඩෙල්ටා ප්ලස්’ ප්‍රභේදය

Share

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘතියක් වන ‘ඩෙල්ටා ප්ලස්’ නව වෛරසය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව අනාවරණ වී ඇත.

ඉන්දිය සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ ‘ඩෙල්ටා ප්ලස්’ ප්‍රභේදය නිසා දරුණු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

ඉන්දියාවෙන් මුල්වරට හඳුනාගත් ඩෙල්ටා වෛරස ප්‍රභේදය මේ වනවිට අමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 80කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read more

Local News