ඩෙල්ටා ප්‍රභේදය රටවල් 92ක

Share

ඉන්දියාවෙන් පළමුවරට හඳුනාගත් ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ලොව රටවල් 92කට ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර තිබේ.

එම සංවිධානයේ තාක්ෂණික අංශ ප්‍රධානී මාරියා වෑන් ප්‍රකාශ කර ඇත්තේ රටවල් 92 දෙකක් තුළ ඩෙල්ටා වෛරසය සක්‍රීයව පවතින බවට තොරතුරු වාර්තා වන බවයි.

Read more

Local News