හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ 97වන ජන්ම දිනය අදයි

Share

හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ 97වන ජන්ම දිනය අදට යෙදී තිබූ අතර එතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාව අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුව අසලදී සිදු විය.

පූජ්‍යපාද මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කොට වදාළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හිටපු ජනාධිපති ආර්‍යා හේමා ප්‍රේමදාස මැතිණිය ප්‍රමුඛ මැති ඇමතිවරු රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News