ප්‍රවීණ නර්නත ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වෙයි

Share

ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වී තිබෙන බව එතුමාගේ පවුලේ ඥාතීන් විසින් දැනුම් දී තිබෙනවා. මියයන විට එතුමා 71 වන වියේ පසුවුවා.

Read more

Local News