දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද ලිහිල් කෙරේ

Share

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද අලුයම 4.00ට ලිහිල් කෙරූණා.

මාසයකට ආසන්න කාලයක් පනවා තිබු සංචරණ සීමා ඉකුත් 21 වෙනිදා ඉවත් කෙරුණු අතර යළි ඉකුත් 23 වෙනිදා රාත්‍රී 10.00ට දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පැනවීමක් සිදුකළ අතර එය අද අලුයම 4.00ට පැවැත්වුණා.

Read more

Local News