කාබනික පොහොර ආනයනය තාවකාලිකව නවතී

Share

කාබනික පොහොර ආනයනය තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කාබනික පොහොර ආනයනය කිරීමට අදාල අනුමැතිය කැබිනට් මණ්ඩලයේ හිමි වුවද ඒ තුලින් වියහැකි හානිය සලකා ආනයනය තාවකාලිකව නතර කිරීමට තීරණය කල බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරනවා.

Read more

Local News