ඊයේ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

Share

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 1941 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඒ අනුව මේ දක්වා හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ හතලිස් අටදහස් පනහක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේද රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් එම සංඛ්‍යාව 386 ක්. කොළඹින් 261 දෙනෙකු ද කළුතරින් 252 නෙකුද, වාර්තා වී තිබෙනවා.

May be an image of text that says "ගම්පහ COVID-19 CORONAVIRUS ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වීම 2021 ජූනි 24 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Government Information පොලොන්නරුව 39 නුවර එළිය 27 අම්පාර පුත්තලම මාතර මාතලේ හම්බන්තොට වවුනියාව ත්‍රිකුණාමලය මොණරාගල මුලතිවි කිලිනොච්චිය 261 252 133 18 125 17 100 16 කොළඹ කලුතර මඩකලපුව කෑගල්ල බදුල්ල මහනුවර රත්නපුර ගාල්ල අනුරාධපුර යාපනය මන්නාරම කුරුණෑගල 13 10 97 97 64 61 60 55 54 08 06 04 03"

Read more

Local News