චීනයේ සටන් පුහුණු පාසලක ගින්නක්

Share

චීනයේ සටන් පුහුණු පාසලක සිදුවූ ගින්නක් හේතුවෙන් දරුවන් ඇතුළු 18 දෙනෙක් මියගොස් තවත් 16 දෙනෙක් තුවාල ලබා තිබේ.

හෙනන් ප්‍රාන්තයේ සෙන්සින්ග් සටන් පුහුණු පාසලේ නේවාසිකව අධ්‍යාපනය ලබමින් සිටි වයස අවුරුදු 7ත් 16ත් අතර සිසුන් මියගොස් සිටි අය අතර වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News