කොලොම්බියා ජනාධිපති අයිවන් ඩියුක් මාකේස් ගමන් ගත් හෙලිකොප්ටර් යානයට වෙනිසියුලානු දේශසීමාව ආසන්නයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
කොලොම්බියා ජනාධිපතිවරයාට අමතරව ආරක්ෂක අමාත්‍යවරයා, අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ එරට ඉහළ පෙළේ ප්‍රධානීන් කිහිපදෙනෙකු ද එම හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.




