බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු උපදේශකවරයා ලෙස රංගන හේරත් පත් කෙරේ

Share

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු උපදේශකවරයා ලෙස රංගන හේරත් පත් කර තිබෙනවා.

බංග්ලාදේශ සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සදහා සිම්බාබ්වේ දේශයේදී බංග්ලාදේශ පුහුණු කාර්යය මණ්ඩලය සමග එක් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර සිටින්නේ.

Read more

Local News