ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින ක්‍රිකට් තරඟය අද

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ
චෙස්ටර් – ලී ස්ට්‍රීට් හිදි..

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා.

Read more

Local News