ජපානයේ සත්ව ගොවිපළ වල සතුන්ගේ ආරක්ෂාව සඳහා ‘සුපර් මොන්ස්ටර් වුල්ෆ්’ ලෙස නම් කර ඇති රොබෝ වෘකයකු නිර්මාණය කර තිබේ.
මෙම වෘකයා සෙන්ටි මීටර් 65ක් දිග අතර උස සෙන්ටි මීටර් 50 කි.
සුපර් මොන්ස්ටර් වුල්ෆ් ජපානයේ පමණක් නොව ලොව පුරා විශාල පරිමාණ සත්ව ගොවිපළ වල ආරක්ෂකයා ලෙසත් තවත් වැඩි දියුණු කර කෘෂි කාර්මික ගොවිපළවලත් රාජකාරියේ යොදවනු ඇති බවයි වාර්තා වන්නේ.