දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති ජැකොබ් සූමාට එරට අධිකරණයෙන් මාස 15ක සිර දඬුවමක්

Share

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජැකොබ් සූමා ට එරට අධිකරණය විසින් මාස 15ක සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ ඔහු ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව පැවසෙන දුෂණ පිලිබදව පරීක්ෂණයක් සදහා ඉදිරිපත්වන ලෙස නියෝග කර තිබුනද එය නොසලකා හැරීම නිසාවෙන්.

අදාල නියෝගය නොසලකා හැරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකා මෙලෙස දඬුවම් නියම කර තිබෙනවා.

Read more

Local News