දුම්රිය වර්ජනය නවතී

Share

අද උදෑසන ආරම්භ කළ සංකේත දුම්රිය වැඩ වර්ජනය නවතා දැමූ බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සදහන් කරනවා. ඒ ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවති සාකච්ජාවකින් අනතුරුවයි.

Read more

Local News