දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණයක් ඊයේ දිනයේ ලබාදෙයි

Share

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණයක් ඊයේ (30) දිනයේ දී ලබා දී තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් සයිනොෆාම් එන්නත් මාත්‍රා 170,995 ක් ලබාදීමට කටයුතු කර තිබෙන අතර ඉන් මාත්‍රා 91,759ක් පළමු මාත්‍රාව ලෙස ලබාදී ඇති අතර මාත්‍රා 79,236ක් දෙවන මාත්‍රාව ලෙස ලබාදී තිබෙනවා.

Read more

Local News