ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 403 දෙනෙකු අත්අඩංගුවට

Share

ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 403 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පසදහන් කරනවා.

මේ අනුව ඉකුත් ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කිරීමෙන් අත් අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් 45 935 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

Read more

Local News