ඇතැම් බටහිර රටවල කොවිඩ් ව්‍යාප්තියේ අඩුවීමක් පෙන්නුම් කරද්දී ඔස්ට්‍රේලියාවේ සහ ආසියාතික රටවල් කිහිපයක නැවත වරක් කොවිඩ් ව්‍යාප්තියේ ඉහළයාමක් පෙන්නුම් කරයි.
ඉන්දුනීසියාවද කොවිඩ් ව්‍යාප්තියේ දරුණු තත්ත්වයක් අභියසට යළි පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.




