ආසාදිතයින් 1,173ක්

Share

අද දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,173ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 260,262ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News