චීනයේ නිෂ්පාදිත “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන විත් තිබෙනවා. ඒ අද අලුයමයි. මේ අතර ලබන සඳුදා දිනයේ දී ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කලේ.
Share

Read more