ඊයේ දිනයේ ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ

Share

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,883 දෙනෙකු හඳුනාගත් අතර වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම ගණන 342ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 247 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 220 දෙනෙකු, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 117 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,

No photo description available.

Read more

Local News