ජූලි මාසය තුළ යළි විවෘත වන පාසල්

Share

ළමුන් 100ට අඩු පාසල් සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූලව ජූලි මාසය තුළ විවෘත කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා.

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මේ බව සදහන් කර ඇත්තේ අද (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් එක්වෙමින්.

Read more

Local News