අභ්‍යවකාශයට සංචාරකයින් – ප්‍රවේශ පත්‍රයක මිල ඩොලර් 250,000යි

Share

ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් අභ්‍යවකාශයට සංචාරකයින් පිරිසක් ගෙන යන බව පවසන්නේ මීට දශකයකට පමණ පෙර සිට ය. ඒ අනුව තම පළමු ගමන ජූලි 11 හෝ ඊට ආසන්න දිනයකදී සිදුකරන බව බ්‍රැන්සන් පවසයි.

මේ වනවිට පුද්ගලයින් 600ක් පමණ ඒ සඳහා මුදල් ගෙවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

එක් ප්‍රවේශ පත්‍රයක මිල ඩොලර් 250,000ක් පමණ වෙතැයි සඳහන් වේ.

Read more

Local News