හෙද සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්

Share

හෙද වෘත්තිය සමිති ඒකාබද්ධව ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (03) පෙරවරුවේ අවසන් කෙරුණි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට කඩිනම් විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා එහිදී පියවර ගත්තේය.

Read more

Local News