නිරෝධායන රීති කැඩූ 339ක් පොලිස් අත්අඩංගුවට

Share

ඊයේ දිනයේ නිරෝධායන රීති කැඩූ 339ක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරින් වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයෙන්. එම ගණන 54ක්.

මේ අනුව නිරෝධායන රීති ක්‍රියාත්මක කෙරුණු පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 47,579ක්.

Read more

Local News