උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම්පත් භාරගැනීම online හරහා අද සිට

Share

2021 උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම්පත් භාරගැනීම අද සිට ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව
(online) ක්‍රමය ඔස්සේ පමණක් ලබන 30 වනදා දක්වා රජයේ මෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ට ඉල්ලුම්පත්‍ර යොමු කළ හැකි.

Read more

Local News