ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම ජූලි 19, 20

Share

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් කථානායකවරයාට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ජූලි 19, 20 දින සිදු කරන බව අද පැවැති පක්ෂ රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

Read more

Local News