ඉන්ධන බවුසර් රථයක් නවතා තිබූ යුද හමුදා රථයක ගැටෙයි – හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට

Share

අනුරාධපුර මාර්ගයේ අඹගස්වැව ප්‍රදේශයේ දී අද අලුයම ඉන්ධන බවුසර් රථයක් නවතා තිබූ යුද හමුදා රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එහිදී හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා. තුවාල ලැබූ තවත් හමුදා සාමාජිකයින් 05 දෙනෙකු මහව සහ කුරුණෑගල යොමු කර තිබෙන බවයි පැවසෙන්නේ.

බවුසර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර රියදුරුට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ.

Read more

Local News