කොවිඩ් වෛරස ආසාදන දරුණු ලෙස ඉහළ යමින් ඇති ඉන්දුනීසියාවෙන් මේ වනවිට 25,000ස ඉක්මවා දෛනික ආසාදිතයන් වාර්තා වෙමින් පවතී.
දෛනිකව වාර්තාවන රෝගීන්ට සාපේක්ෂව පවතින පහසුකම් ප්‍රමාණවත් නොවීම එරට සෞඛ්‍ය අංශවලට එල්ලවී ඇති දැඩි අභියෝගයකි.
විශේෂයෙන්ම ද්‍රව ඔක්සිජන් හිඟය නිසා කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම වඩාත් දුෂ්කර වී තිබේ.




