පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට අධ්‍යාපන කටයුතු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙන අතර ඒ සදහා සහභගි වීමට නොහැකි අන්තර්ජාල පහසුකම් නොමැති දුරකතන නොමැති සිසු දරුවන් සදහා ඊ තක්සලාව මධ්‍යස්ථාන 1000 ක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය අද සිට ක්‍රියාත්මක වනවා.
ඒ සදහා වන ඩේටා පහසුකම් නොමිලේ ලබාදීම සිදු කෙරනවා. ඒ අනුව පාසල් තුල එම මධ්‍යස්ථාන පිහිටුවා එම මධ්‍යස්ථාන වලට සිසු දරුවන් සහභාගිකර අධ්‍යාපනය ලබාදීම සිදු කෙරෙනවා.