තවත් කොවිඩ් මරණ 45ක්

Share

ඊයේ දිනය තුල තහවුරු කල තවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,313ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව தகவல் திணைக்களம் Department Government Information 2021 ප්‍රධාන කර්තෘ/ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු නිවේදන අංක: 654/2021 නිකුත් කරන ලද වේලාව :17:50 දින වාර්තා කරන ලද කොවිඩ මරණ සංබ‍යා 2021 ජුලි 6 දින වාර්තා කරන ලද, සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (05) තහවුරුක කොවිඩ් 9 ආසාදිතයන්ගේ මරණ සංඛ‍යා මෙසේය. වයස් කා ණ්ඩ අවුරුදු 30ට අඩු අවුරුදු 30-59 අතර අවුරුදුර සහ වැඩි එකතුව පිරිමි 01 06 23 30 එකතුව 01 කාන්තා 00 02 13 15 36 45 Dimrr ad w මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 163 தோt (+94 11)2515759 www.news.lk"

Read more

Local News