දුමින්ද නාගමුව අත්අඩංගුවට

Share

කොළඹ – 2 රාජ්‍ය ඉංජිනේරු සංස්ථා පරිශ්‍රය අසලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමේ චෝදනා මතයි.

Read more

Local News