1,472ක් සුවය ලබයි

Share

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,472ක් අද දිනයේ පිටවගොස් තිබෙනවා.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 238,131ක් දක්වා ඉහළගොස් තිබෙනවා

Read more

Local News