තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ

Share

තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ මාතලේ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ දෙකක්.

ඒ අනුව මාතලේ පොලිස් බලප්‍රදේශයේ, බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත ග්‍රාමය හා හරස්ගම ග්‍රාමය මෙලෙස හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read more

Local News