කොවිඩ් වසංගතයට එරෙහිව මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්ති ලිහිල් කිරීමේදී අවධානයෙන් කටයුතු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටී.
ගෝලීය වශයෙන් කොවිඩ් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් පැවතියත්, වසංගතයට එරෙහිව මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්ති ලිහිල් කිරීමේදී අවධානය යොමුකරන්නැයි ඔවුන් පවසයි.




