දූෂණ චෝදනා එල්ල වූ දකුණු අප්‍රිකානු හිටපු ජනපති සූමා පොලීසියට භාර වෙයි

Share

දූෂණ චෝදනා එල්ල වී ඇති දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ‍ජෙකොබ් සූමා පොලීසියට භාර වී තිබෙනවා.

දූෂණ චෝදනා නඩුවකට පෙනී නොසිටීම අධිකරණයට කළ අපහාසයක් සේ සලකා හිටපු ජනාධිපතිවරයා මාස 15 කාලයක් සිරගත කරන ලෙස එරට අධිකරණයෙන් නියෝග කර තිබුණා.

Read more

Local News