කොවිඩ් මර්දන සඳහා අමෙරිකාවේ නිපද වු ෆයිසර් එන්නතට තුන්වන මාත්‍රාවක් එක් කිරීමට ෆයිසර් සමාගම තීරණය කර තිබේ.
ෆයිසර් එන්නත් ලබාගත් ඊශ්‍රායලයේ බහුතරයකට කොවිඩ් වෛරසය ආසාදනය වීම පිළිබඳ අවදානය යොමුකරමින් එම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
Share

Read more