එකම පුද්ගලයෙක් ට එක්වර කොවිඩ් වෛරස ප්‍රභේද දෙකක් ආසාදනය වීමේ සිදුවීමක් බෙල්ජියමෙන් වාර්තා වේ

Share

පුද්ගලයෙකුට එකවර කොවිඩ් ප්‍රභේද දෙකක් ආසාදනය වීමේ විරල සිදුවීමක් බෙල්ජියමෙන් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඉකුත් මාර්තු මාසයේදී කොවිඩ් වෛරසයෙන් මරණයට පත් 90 හැවිරිදි බෙල්ජියම් ජාතික කාන්තාවකට එකවර කොවිඩ් වෛරස ප්‍රභේද දෙකක් වැලඳී තිබු බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

ඒ බ්‍රිතාන්‍යයේ ඇල්ෆා සහ දකුණු අප්‍රිකාවේ බීටා කොවිඩ් ප්‍රභේද ද්විත්වය වේ.

Read more

Local News