සෙල්ෆි ගනිමින් සිටි පිරිසකට අකුණුසැර වැදීමෙන් 11 දෙනෙක් මියයයි

Share

ඉන්දියාවේ ජායිපූර් නගරයේදී සෙල්ෆි ගනිමින් සිටි පිරිසකට අකුණුසැර වැදීමෙන් 11 දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතිබව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අධික වර්ෂාව පවතින විට විශාල පිරිසක් 12වැනි සියවසට අයත් “අමර්” කොටුවේ පිහිටි කුලුනක් මත නැග සෙල්ෆි ගනිමින් සිටියදී එසේ අකුණුසැර වැදී තිබේ.

Read more

Local News